ලෝලෝක චෙස් සම්මේලනය (FIDE) මගින් සංවිධානය කරනු ලැබූ ජෝර්ජියාවේ බටුමි හි පැවති FIDE ලෝක කැඩෙට් කුසලාන තරගාවලියේ වයස අව්රුදු 08 න් පහල බාලිකා තරඟාවලියේදී, යාපනයේ කොකුවිල් හින්දු ප්‍රාථමික පාසලේ Arena FIDE Master තර්ෂාන් කජිෂානා ලෝකඩ පදක්කම දිනා ගත්තාය. මෙම තරගාවලිය ජුනි 22 සිට ජුලි 22 දක්වා පැවැත්විණි . මෙම තරගාවලිය සදහා රටවල් 14 කින් ක්‍රීඩිකාවන් 40කු සහභාගී විය.
සුබ පැතුම් කජීශනාක චෙස් සම්මේලනය (FIDE) මගින් සංවිධානය කරනු ලැබූ ජෝර්ජියාවේ බටුමි හි පැවති FIDE ලෝක කැඩෙට් කුසලාන තරගාවලියේ වයස අව්රුදු 08 න් පහල බාලිකා තරඟාවලියේදී, යාපනයේ කොකුවිල් හින්දු ප්‍රාලෝක චෙස් සම්මේලනය (FIDE) මගින් සංවිධානය කරනු ලැබූ ජෝර්ජියාවේ බටුමි හි පැවති FIDE ලෝක කැඩෙට් කුසලාන තරගාවලියේ වයස අව්රුදු 08 න් පහල බාලිකා තරඟාවලියේදී, යාපනයේ කොකුවිල් හින්දු ප්‍රාථමික පාසලේ Arena FIDE Master තර්ෂාන් කජිෂානා ලෝකඩ පදක්කම දිනා ගත්තාය. මෙම තරගාවලිය ජුනි 22 සිට ජුලි 22 දක්වා පැවැත්විණි . මෙම තරගාවලිය සදහා රටවල් 14 කින් ක්‍රීඩිකාවන් 40කු සහභාගී විය.
සුබ පැතුම් කජීශනාථමික පාසලේ Arena FIDE Master තර්ෂාන් කජිෂානා ලෝකඩ පදක්කම දිනා ගත්තාය. මෙම තරගාවලිය ජුනි 22 සිට ජුලි 22 දක්වා පැවැත්විණි . මෙම තරගාවලිය සදහා රටවල් 14 කින් ක්‍රීඩිකාවන් 40කු සහභාගී විය.
සුබ පැතුම් කජීශනා
0 Comments